ඔස්ට්‍රේලියාව යනු බහුසංස්කෘතික රටකි.
එනිසාම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනයා විවිධ භාෂාවන් කතා කරයි.
මේ තත්ත්වය හමුවේ ඉංග්‍රීසි භාෂාවට අමතරව අනාගතයේදී ඔස්ට්‍රේලියාව තුළ කුමන භාෂා වැඩි වශයෙන් කතා කරයිද?
ඒ පිළිබඳ SBS පුවත් සේවය සිදුකළ විමර්ශනයක ප්‍රතිඵල පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala