හරිත වර්ණයෙන් යුත් වන පෙතක් මධ්‍යයෙන් සොබා දහමේ සුන්දරත්වය උපරිමයෙන් විඳ ගනිමින් එක් දින චාරිකාවක් යාමට ඔබ කැමතිද?
මෙල්බර්න් නගරයේ සිට පැයක පමණ කාලයකින් ළඟා විය හැකි Yarra Ranges ජාතික උද්‍යානය වෙත යාමේදී ඔබට එවැනි මාර්ග කිහිපයක්ම හමුවෙයි.
එම මාර්ග වලින් ප්‍රධාන මාර්ග ත්‍රිත්වයක් පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala