දරුවන්ගේ සෞඛ්‍ය හා සුබ සාධනය පිළිබඳ ඉහළින්ම කටයුතු කරන රටවල මෙන්ම කාබන් ඩයොක්සයිඩ් හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍යට වඩාත් තර්ජනයක් ඇති රටවල ලැයිස්තුවක් ලෝක ප්‍රකට සෞඛ්‍ය ජර්නලයක් වන Lancet report විසින් ඉදිරිපත් කර තිබේ.
නවතම Lancet වාර්තාවට අනුව පාරිසරික වශයෙන් මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය හා සුබ සාධනය යන අංශ ද්විත්වයෙන්ම ඉහළින්ම කටයුතු කරන රටවල 9 ක් හඳුනාගෙන තිබේ.
එම රටවල අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වීම සුවිශේෂී වේ.
ඒ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala