ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා උප ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය හෙවත් Global visa and citizenship processing times සෑම මාසයකටම වරක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව ඒ පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම පසුගිය පෙබරවාරි 21 වන දින සිදු කර තිබේ.

Source: SBS
Australian visa and citizenship processing times
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයන් දෙකක් දක්වා ඇත.
- 75% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
- 90% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
සෑම මසකම මෙම වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වෙනස් විය හැකි බවත් ඊට පහත සඳහන් ප්‍රධාන හේතු බලපෑ හැකි බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
- ඒ ඒ වීසා ඛාණ්ඩ සඳහා යොමු කළ අයදුම්පත් සංඛ්‍යාව
- වසරේ උච්ඡතම සහ උච්ඡතම නොවන කාල සීමාව (seasonal peaks)
- සංකීර්ණ අයදුම්පත්
- අසම්පූර්ණ අයදුම්පත්
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල සහ පුරවැසිභාව අයදුම්පත් වල සලකා බැලීමේ කාලය පසුගිය පෙබරවාරි 21වන දිනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පහත අයුරින්ය.
සංචාරක වීසා

Source: SBS Sinhala
රැකියා සහ නිපුණතා වීසා

Source: SBS Sinhala
ශිෂ්‍ය වීසා

Source: SBS Sinhala
පවුල් සහ සහකාර වීසා

Source: SBS Sinhala
ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය

Source: Department of Home Affairs

Source: SBS Sinhala
Read & Watch More

ඔස්ට්‍රේලියාව තුල සම ලිංගික පුද්ගලයින්ට ඇති අයිතීන්