2020 ඔක්තෝබර් මස 6 වන දින ඉදිරිපත් කෙරුණු ඔස්ට්‍රේලියාවේ අය වැය සමග 2020/21 වසර සඳහා වූ ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහනේ කෝටාවන් ද ප්‍රකාශයට පත් කෙරුණි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරදෙන ප්‍රධාන වීසා ඛාණ්ඩ සඳහා 2020/21 වසර සඳහා වෙන් කළ කෝටාව 2019/20 වසරේ කෝටාව සමග සංසන්දනාත්මක විශ්ලේෂණයක් පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala