ඕස්ට්‍රේලියාවේදී වයස 18 වූ පසු, තරුණ පිරිසට මුහුණ දීමට වෙන වෙනස්කම් පිළිබඳව SBS සිංහල Settlement Guide වෙතින්

18th birthday.jpg

Cultural and family practices may vary, but generally in Australia the 18th birthday makes the list of milestone celebrations, followed by one’s 21st and 30th. Credit: Getty Images/BFG Images

ඕස්ට්‍රේලියානු නීතියට අනුව, ඕස්ට්‍රේලියානුවන් වයස අවුරුදු 18 දී වැඩිහිටියන් ලෙස සලකනු ලැබේ. නමුත් වැඩිහිටිභාවයට පත් වීම ප්‍රායෝගිකව තරුණයින්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිතයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට

______________________________________________________________________________________________


මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share