ඕස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන් නවාතැන් සොයද්දී දැන සිටිය යුතු කරුණු SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්

student_12.jpg

Credit: Getty Images/gawrav

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ට වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් ලෙස මේ වනවිට ප්‍රසිද්ධ වී තිබේ. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල මේ වනවිට පවතින ඉහල කුලී හේතුවෙන් කුලී නිවාස සොයාගැනීමේදී සැලකිය යුතු කරුණු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


______________________________________________________________________________________________



මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share