ඉතිහාස වාර්තාවක් තබමින් ඔස්ට්‍රේලියාවේ PR එක දෙන්න දෙසැම්බර් මාසයේ ආරාධනා පත්‍ර 35,000 ක් නිකුත් කෙරේ

The Australian Government Department of Immigration and Citizenship in Sydney on Monday, May 28, 2012. (AAP Image/April Fonti) NO ARCHIVING

The Australian Government Department of Immigration and Citizenship in Sydney. Source: AAP

2022 දෙසැම්බර් මාසයෙදී ඔස්ට්‍රේලියාවේ සිටින සහ විදෙස් රටවල සිටින අයදුම්කරුවන් සඳහා 189 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමිකරදෙන Skilled Independent වීසා (subclass 189) සඳහා මෑත ඉතිහාසයේ විශාලතම මාසික ආරාධනා පත්‍ර ප්‍රමාණය පසුගිය දෙසැම්බර් 08 වන දින ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

ඒ අනුව 189 වීසා සඳහා 2022 දෙසැම්බර් මාසයේදී නිකුත් කෙරුණු ආරාධනා පත්‍ර ප්‍රමාණය 35,000 කි.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් කෙරුණු 189 වීසා ආරාධනා පත්‍ර තොගය විය.

එය 12,200 කි.
LISTEN TO
sinhala_151222_StateVisaAllocationUpdate_Final.mp3 image

ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා පිරිනමන ප්‍රාන්ත සහ ටෙරිටරි වීසා කෝටාවන් ඉහළ දමයි, නවතම විස්තරේ මෙන්න

SBS Sinhala

02:32

Skilled Independent වීසා (subclass 189)

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනට අදාළ ලකුණු ලබාගනිමින් එම ලකුණු මත පදනම්ව පමණක් මෙම Skilled Independent වීසා (subclass 189) පිරි නැමේ.

මේ සඳහා අයදුම් කිරීමට ඔබ පළමුව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා expression of interest හෙවත් EOI එකක් යොමු කළ යුතුවේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඉන් අනතුරුව ඔබේ ලකුණු ප්‍රමාණය, අයදුම් කිරීම හා සබැඳුනු වෘත්තීය, සහ මූලික අවශ්‍යතා සපුරා ඇත්ද යන්න පිළිබඳ සලකා බලා අදාළ පරිසාධන මට්ටමල ළඟා වී ඇත්නම් පමණක් ඔබට 189 වීසා සඳහා අයදුම් කිරීම පිණිස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ආරාධනා පත්‍රයක් නිකුත් කරයි.

මෙම 189 වීසා සඳහා ආරාධනා පත්‍ර මාසිකව නිකුත් කෙරෙන අතර පෙර පැවති සම්මතය වූයේ සාමාන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2,500 ක් පමණ නිකුත් කිරීමය.
නමුත් පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේ එම ප්‍රමාණය ඉතා බරපතල ලෙස කප්පාදු කෙරුණි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ පවතින වත්මන් පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය නිසා වත්මන් කම්කරු පකහ රජය පෙරට සාපේක්ෂව 189 වීසා විශාල ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර ඇත.

මේ නිසාම Skilled වීසා සඳහා 79,600 ක්ව තිබූ වීසා කෝටාව 2022-23 මුල්‍ය වර්ෂය සඳහා 142,400 ක් දක්වා වැඩි කර තිබේ.
LISTEN TO
sinhala_191222_NT_491_Visa.mp3 image

ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට ඉහළම සම්භාවිතාවක් ඇති Northern Territory 491 වීසා සඳහා අවශ්‍ය සුදුසුකම් මෙන්න

SBS Sinhala

03:22

2022 දෙසැම්බර් මාසයේදී ආරාධනා පත්‍ර ලැබුණු වෘත්තීන්

2022 දෙසැම්බර් මාසයෙදී ඔස්ට්‍රේලියාවේ සිටින සහ විදෙස් රටවල සිටින අයදුම්කරුවන් සඳහා 189 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔවුන් වාර්තා කරන පරිදි එම ආරාධනා පත්‍ර නිකුත් කර ඇති ලකුණු ප්‍රමාණයන් සහ වෘත්තීන් පහත පරිදි වේ.

Occupation

Offshore**

Onshore**

Accountant (General)
85
85
Actuary
65
65
Aeronautical Engineer
85
85
Agricultural Consultant
85
85
Agricultural Engineer
90
90
Agricultural Scientist
90
85
Airconditioning and Mechanical Services Plumber
65
N/A*
Airconditioning and Refrigeration Mechanic
70
65
Analyst Programmer
85
85
Architect
85
85
Artistic Director
N/A*
75
Arts Administrator or Manager
65
70
Audiologist
65
65
Automotive Electrician
N/A*
65
Barrister
65
70
Biochemist
N/A*
85
Biomedical Engineer
85
85
Biotechnologist
85
85
Boat Builder and Repairer
N/A*
70
Botanist
N/A*
100
Bricklayer
65
65
Cabinetmaker
65
65
Cardiologist
85
N/A*
Cardiothoracic Surgeon
N/A*
80
Carpenter
65
65
Carpenter and Joiner
65
65
Cartographer
90
100
Chef
65
65
Chemical Engineer
85
85
Chemist
85
85
Child Care Centre Manager
65
65
Chiropractor
65
65
Civil Engineer
85
85
Civil Engineering Draftsperson
65
65
Civil Engineering Technician
65
65
Clinical Psychologist
70
65
Computer Network and Systems Engineer
85
85
Conservator
N/A*
85
Construction Project Manager
65
65
Dancer or Choreographer
65
80
Dermatologist
70
N/A*
Developer Programmer
85
85
Diagnostic and Interventional Radiologist
80
65
Diesel Motor Mechanic
65
65
Early Childhood (Pre-primary School) Teacher
65
65
Economist
65
65
Educational Psychologist
N/A*
85
Electrical Engineer
85
85
Electrical Engineering Draftsperson
65
65
Electrical Engineering Technician
65
65
Electrician (General)
65
65
Electrician (Special Class)
N/A*
70
Electronic Equipment Trades Worker
65
65
Electronic Instrument Trades Worker (General)
65
65
Electronic Instrument Trades Worker (Special Class)
65
90
Electronics Engineer
85
85
Emergency Medicine Specialist
70
65
Endocrinologist
N/A*
65
Engineering Manager
65
65
Engineering Professionals nec
90
85
Engineering Technologist
85
85
Environmental Consultant
90
85
Environmental Engineer
85
85
Environmental Manager
65
65
Environmental Research Scientist
85
85
Environmental Scientists nec
N/A*
85
External Auditor
65
65
Fitter (General)
65
65
Fitter and Turner

70
Fitter-Welder
70
70
Food Technologist
85
85
Forester
N/A*
85
Gasfitter
65
N/A*
General Practitioner
65
65
Geotechnical Engineer
85
85
Glazier
N/A*
75
ICT Business Analyst
85
85
ICT Security Specialist
85
85
Industrial Engineer
85
85
Intensive Care Specialist
65
65
Internal Auditor
65
65
Joiner
N/A*
70
Land Economist
75
70
Landscape Architect
85
85
Life Scientist (General)
90
85
Life Scientists nec
90
85
Lift Mechanic
65
65
Locksmith
80
80
Management Accountant
85
85
Management Consultant
65
65
Marine Biologist
N/A*
85
Materials Engineer
85
85
Mechanical Engineer
85
85
Medical Diagnostic Radiographer
65
65
Medical Laboratory Scientist
85
85
Medical Practitioners nec
65
65
Medical Radiation Therapist
70
70
Metal Fabricator
65
65
Metal Machinist (First Class)
65
65
Metallurgist
N/A*
90
Meteorologist
N/A*
90
Microbiologist
N/A*
85
Midwife
65
65
Mining Engineer (excluding Petroleum)
85
85
Motor Mechanic (General)
65
65
Multimedia Specialist
85
85
Music Director
70
N/A*
Musician (Instrumental)
65
65
Naval Architect
85
85
Neurosurgeon
N/A*
65
Nuclear Medicine Technologist
65
65
Nurse Practitioner
70
N/A*
Obstetrician and Gynaecologist
70
65
Occupational Therapist
65
65
Optometrist
65
70
Organisational Psychologist
80
N/A*
Orthotist or Prosthetist
N/A*
75
Osteopath
75
75
Other Spatial Scientist
90
90
Otorhinolaryngologist
N/A*
85
Paediatrician
N/A*
70
Painting Trades Worker
65
65
Panelbeater
70
65
Pathologist
65
65
Petroleum Engineer
90
85
Physicist
90
85
Physiotherapist
65
65
Plastic and Reconstructive Surgeon
70
N/A*
Plumber (General)
65
65
Podiatrist
70
65
Primary Health Organisation Manager
65
65
Production or Plant Engineer
85
85
Psychiatrist
80
65
Psychologists nec
65
65
Quantity Surveyor
85
85
Radiation Oncologist
85
80
Radiocommunications Technician
N/A*
65
Registered Nurse (Aged Care)
65
65
Registered Nurse (Child and Family Health)
65
65
Registered Nurse (Community Health)
65
65
Registered Nurse (Critical Care and Emergency)
65
65
Registered Nurse (Developmental Disability)
65
70
Registered Nurse (Disability and Rehabilitation)
65
65
Registered Nurse (Medical Practice)
65
65
Registered Nurse (Medical)
65
65
Registered Nurse (Mental Health)
65
65
Registered Nurse (Paediatrics)
65
70
Registered Nurse (Perioperative)
65
65
Registered Nurse (Surgical)
65
65
Registered Nurses nec
65
65
Roof Plumber
N/A*
80
Secondary School Teacher
65
65
Sheetmetal Trades Worker
N/A*
70
Shipwright
70
N/A*
Social Worker
65
65
Software and Applications Programmers nec
85
85
Software Engineer
85
85
Solicitor
65
65
Solid Plasterer
N/A*
70
Sonographer
65
N/A*
Special Needs Teacher
65
65
Specialist Physician (General Medicine)
65
70
Specialist Physicians nec
70
65
Speech Pathologist
65
65
Statistician
65
65
Structural Engineer
85
85
Surgeon (General)
65
65
Surveyor
90
85
Systems Analyst
85
85
Taxation Accountant
85
85
Technical Cable Jointer
N/A*
70
Telecommunications Engineer
85
85
Telecommunications Field Engineer
65
65
Telecommunications Network Engineer
85
85
Telecommunications Network Planner
65
65
Telecommunications Technical Officer or Technologist
65
65
Tennis Coach
65
65
Transport Engineer
90
85
University Lecturer
65
65
Valuer
65
65
Vascular Surgeon
N/A*
80
Veterinarian
85
85
Wall and Floor Tiler
65
65
Welder (First Class)
65
65
Welfare Centre Manager
80
N/A*
Zoologist
N/A*
100




Share