ඕස්ට්‍රේලියාවේ අඩු වියදමින් වෛද්‍ය සේවා වෙත ප්‍රවේශ වන්නේ කෙසේද SBS සිංහල Settlement Guide වෙතින්

Healthcare worker at home visit

Young smiling doctor is consulting a modern senior woman - patient, on the visit at home Credit: filadendron/Getty Images

ඔස්ට්‍රේලියාව තුල වෛද්‍යවරුන් හමුවීම, රුධිර පරීක්ෂණ, scan පරීක්ෂණ, x කිරණ පරීක්ෂණ, සහ ඇතැම් සැත්කම් ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවා රැසකට Medicare ඔස්සේ සහනාධාර ලබා දීම සිදු කරයි. එමෙන්ම මේ ඔස්සේ වාර්ෂික අක්ෂි පරීක්ෂණ මෙන්ම ළමා ප්‍රතිශක්තිකරණ පරීක්ෂණ ද ආවරණය කරයි මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට


______________________________________________________________________________________________


මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share