හදිසි නීතිය දාන්න ගෝඨා අණ කලේ නැහැ, එත් රනිල් කළා. ආරක්ෂක ලේකම් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කියයි: ශ්‍රී ලාංකීය පුවත්

Ranil Wickramasinghe_ Kamal Gunarathne_ Gotabaya Rajapaksa

(L)Ranil Wickramasinghe_ Kamal Gunarathne_ Gotabaya Rajapaks (R)_ sri Lanka Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"


Share