අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ නව ගල් අඟුරු සහ ගෑස් ව්‍යාපෘතිවලට අවසර නොදීමට ග්‍රීන්ස් පක්ෂයෙන් මධ්‍යම රජයට නොකඩවා දැඩි පීඩනයක්.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬක් යෝජනා කරමින් අගමැති Albanese කළ කතාවට ස්වදේශික ඔස්ට්‍රේලියානු නායකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර.
- බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ඇතැම් ශ්‍රමිකයින්ට 6% ක වැටුප් වැඩිවීමක්.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පාසල් අතිරේක කාර්ය මණ්ඩලය 200කට වඩා බඳවා ගැනීමට තීරණය කරයි.
- නව මුල්‍ය වර්ෂය සඳහා Australian Capital Territory හි අය වැය හෙට ඉදිරිපත් කෙරේ.
- දැඩි ව්‍යසනයක් බවට පත්ව ඇති Monkeypox වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා වැඩි වැඩියෙන් පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලයි.
- 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාව තවමත් පෙරමුණේ.