කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ බොහොමයක් සේවකයින්ට නිවසේ සිට රැකියා කරන ලෙස අදාළ සමාගම් සහ ආයතන වලින් දන්වා තිබුණි.
ඒ අනුව මේ වන විට නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවක් ඇති බොහොමයක් දෙනා තම රැකියාවන් නිවසේ සිට සිදු කරමින් සිටියි.
මෙලෙස නිවසේ සිට රැකියා කිරීමේදී ඔබට යම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම බාරගන්නේ කවුරුන්ද? එමෙන්ම නිවසේ සිට සේවය කිරීමට අවශ්‍ය උපකරණ නැතිනම් ඔබ කුමක් කළ යුතුද?
මෙම ගැටළු සඳහා පිළිතුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Source: SBS Sinhala