කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික අපහසුතාවලට මුහුණදී සිටින ඔස්ට්‍රේලියානුවාසීන්ට තම Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබාගැනීමේදී දැන සිටිය යතු කරුණු පිළිබඳව මෙල්බර්න් නුවර මුල්‍ය උපදේශක කෙනෙත් වීරසිරි මහතා සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදුකල සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

Source: SBS Sinhala