Australian Citizenship Day හෙවත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සැමරුම් දිනය අදට (17/09) යෙදී තිබේ.
මෙය 2001 වසරේදී මුලින්ම හඳුන්වා දෙනු ලැබීය.
ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම සඳහා අනිවාර්ය වන මෙතෙක් පැවති ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය යාවත්කාලීන කිරීමට මධ්‍යම රජය සූදානම් වන බව අද (17/09) වාර්තා විය.
එලෙස අලුත්වන ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ පිළිබඳව පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala