කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් පවතින වෘත්තියක් ලෙස හෙද වෘත්තිය (Nursing) හැඳින්විය හැකිය.
හෙද වෘත්තියට අදාළ රැකියා සඳහා ඉහළ ඉල්ලුමක් මෙන්ම සැලකිය යුතු ලෙස ඉහළ වැටුපක්ද ඔස්ට්‍රේලියාව තුළ හිමිවේ.
අනෙක්පසින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා ඉතා පහසුවෙන් හෙද වෘත්තියට අදාළ රැකියා වලට හැකි බව සංක්‍රමණික විශේෂඥයෝ පවසති.
ඔස්ට්‍රේලියාව තුළ ඉහළ ඉල්ලුමක් ඇති හෙද වෘත්තියේ රැකියා 8 ක් පිළිබඳ පසුගියදා රැකියා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවියේ දක්වා තිබුණේ පහත අයුරිනි.

Source: SBS Sinhala