වික්ටෝරියානු සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල කොරෝනා ආසාදිතයින් යළි ඉහළ යාමත් සමග වික්ටෝරියානු ප්‍රාන්ත රජය මුව ආවරණ පැළඳීම නිර්දේශ කර තිබේ.
මුව ආවරණ පැළඳීම පිළිබඳව ඔස්ට්‍රේලියාව මෙන්ම ලෝකය තුළද තවමත් විවිධ මත පවතී.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන සැවොම මුව ආවරණ පැළඳිය යුතුද? මුව ආවරණ පැළඳීම හා සම්බන්ධ අවදානම් මොනවාද? මේ ගැටළු වලට පිළිතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala