මෙල්බර්න් නුවරට ආසන්නව පිහිටි දර්ශනීය දිය ඇලි 05 ක්. (SBS සිංහල/වීඩියෝ)

Five spectacular waterfalls to visit near Melbourne

Source: Flickr

දිය ඇලි යනු ස්වභාවික පරිසරයේ සුන්දරත්වය තීව්‍ර කරන තවත් අපූරු ස්වභාවික දායාද වේ.

මෙල්බර්න් කලාපයේ වෙසෙන හෝ වෙනත් ප්‍රාන්තයක සිට මෙල්බර්න් හි සිරි නැරඹීමට පැමිණෙන ඔබට ඔබගේ නිවාඩු දිනයකදී නැරඹීමට යාහැකි මෙල්බර්න් නුවරට ආසන්නව පිහිටි දර්ශනීය දිය ඇලි 05 ක් පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන්...
SBS Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends