පසුගිය මැයි 31 වන දිනට යෙදුණු World No Tobacco Day හෙවත් ලෝක දුම්කොළ රහිත දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි වල දුම්පානය පිළිබඳ සමීක්ෂණයක් වික්ටෝරියා විශ්ව විද්‍යාලය විසින් සිදු කළේය.
එහිදී ඔස්ට්‍රේලියාවේ අධිකවම දුම්පානය කරන සහ සාපේක්ෂව අඩුවෙන්ම දුම්පානය කරන පුද්ගලයින් වෙසෙන උප නගර හඳුනාගැනීමට හැකිවිය.
මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියාවේ දුම්පානය කරන ජාතික ප්‍රතිශතය 14% කි.
එම ජාතික ප්‍රතිශතයට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ අධිකවම දුම්පානය කරන සහ සාපේක්ෂව අඩුවෙන්ම දුම්පානය කරන උප නගර පහත පරිදි වේ.

Source: SBS Sinhala
Read & Watch More

2019 නොවැම්බර් සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්ලාස්ටික් බෑග් තහනම්. (SBS සිංහල/වාර්තා)