රැක බලා ගන්නන් රැකියාවේදී රැක බලා ගන්නට නව ජාතික වැඩසටහනක් :ඔක් 20 කාලීන විග්‍රහය

AMANDA RISHWORTH CARER WORKPLACE INITIATIVE

Australian Social Services Minister Amanda Rishworth speak during the launch of the Carer Inclusive Workplace Initiative at Parliament House in Canberra, Thursday, October 19, 2023. (AAP Image/Lukas Coch) Source: AAP / LUKAS COCH/AAPIMAGE

වැටුප් නොලබන සිය ආදරණීයන් රැක බලා ගන්නා මිලියන 2.6 ක ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නව ජාතික වැඩ පිළිවෙළ ගැන දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.



Share