ඕස්ට්‍රේලියාවේ පිරිමි පාර්ශවයත්, තම මානසික සෞඛ්‍ය ගැන සිතිය යුත්තේ ඇයි : SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play12:31 Source: Getty / Getty Images/Dermot ConlanSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (11.45MB) පිරිමි පාර්ශවයේ බොහෝ පිරිසකට, විවිධ දුෂ්කරතා හමුවේ වුවත් සෑම විටම ශක්තිමත්ව සිටීමට ඉගැන්වීම සිදු වේ. කෙසේ නමුත්, ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ ඔවුන්ගේ සිහින හඹා යාමේදී, ඇතැම් කරුණු ඔවුන්ව මානසිකව පීඩාවට පත් කල හැකි අතර, එම කරුණු පවුල් සබඳතා බිඳ වැටීමට සහ බලාපොරොත්තු සුන්වීමට පවා හේතු විය හැක. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREපිරිමි පාර්ශවයට මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම වැදගත් වන්නේ ඇයි?: SBS සිංහල 'Australia Explained'ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු