පිහිනීමට ඉගෙනීමේ වැදගත්කම සහ ඕස්ට්‍රේලියාවේ ඊට පවතින සේවා පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Why are swimming skills so important for all Australians?

هرچند خطر غرق شدن در سواحل بالاست، ولی تعداد زیادی از افراد در رودخانه‌های دورافتاده غرق می‌شوند. Source: Mark Kolbe/Getty Images

පිහිනීමට ඉගෙනීමේ පවතින වාසි සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවේදී ලබාගත හැකි සේවා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Share