ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ 2023 වසරේදී ලබාගත යුත්තේ කුමන කොවිඩ් බූස්ටර් මාත්‍රාවද?

Which Covid booster dose should you get in Australia in 2023

Credit: AAP Images, Nadun Bandara

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ 2023 වසරේදී කොවිඩ් බූස්ටර් මාත්‍රාවක් ලබා ගත යුත්තේ ඇයි සහ ලබාගත යුත්තේ කුමන බූස්ටර් මාත්‍රාවද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතා බහට.

Share