ඕස්ට්‍රේලියාවේදී වාහනයකට හෝ නිවසකට ණයක් ගන්න කලින්, ඔබ බැලිය යුතු දේවල් :SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play10:17 Credit: Getty Images/courtneykSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (9.41MB) බොහෝ ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට තම ජීවන වියදම් කළමනාකරණය කර ගැනීමට ක්‍රම සොයමින් සිටී. මේ හේතුවෙන් සැලකියයුතු පිරිසක් පුද්ගලික ණය වෙත යොමු වේ. කෙසේ නමුත් මෙලෙස පුද්ගලික ණයක් වෙත යානට පෙර ඔබේ තත්වය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් සලකා බැලීම වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න._____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියාවේ පුද්ගලික ණයක් සඳහා අයදුම් කිරීමට ඔබ සලකා බැලිය යුතු දේවල් : SBS සිංහල 'Australia Explained'ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු