චර්ම රෝග සහ කාන්තා සෞඛ්‍ය පිලිබඳව විශේෂ අවධානයක් යොමුකරන වෛද්‍යවරියක වන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිට සම්බන්ධ වූ වෛද්‍ය දේශානි රණසිංහ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ ගිම්හානයේදී බහුල ආසාත්මිකතා වලින් ආරක්ෂා වීමට ඔබ දැනගත යුතු දේ

Source: Pexels / Biova Nakou
ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලයේ බහුල sunburn, rashes සහ insect bites වැනි ආසාත්මිකතා මගින් ආරක්ෂා වීම සඳහා ඔබ දැනගත යුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share