වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි රුධිර පාරවිලයනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය සමන්ත සෙනෙවිරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
මේ කෝවිඩ් කාලයේ, ආරක්ෂිතව ලේ දන් දීමට ඔබ දැනගතයුතු දේ

Ciudadanos provenientes de algunos países de América Latina tienen restricciones estrictas en cuanto a la donación de sangre para transfusiones en Australia Source: Pixabay / rovin
කෝවිඩ් තත්වයත් සමග ඔස්ට්‍රේලියාව තුල රුධිරය පරිත්‍යාග කිරීමේ හිඟයක් මතුව තිබීම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව උනන්දු කිරීමේ අරමුණින් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share