ඕස්ට්‍රේලියාවේත් ශීග්‍රයෙන් පැතිරීමේ අවදානමක් තිබෙන XBB.1.5, Omicron උප ප්‍රභේදය ගැන ඔබ දැනගතයුතු කරුණු

Omicron Sub V.jpg

Dr.Hasantha Jasinarachchi - VIC / Illustration: XBB.1.5 Strain Credit: CFOTO/Sipa USA

මේ වනවිට ලොව විවිධ රටවල පැතිර යන සහ ඕස්ට්‍රේලියාවේත් පැතිරීමේ ඉහල අවදානමක් තිබෙන, XBB.1.5 නව Omicron උප ප්‍රභේදයේ ශීග්‍ර පැතිරීම සහ එහි භයානකත්වය සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය හසන්ත ජාසිනාරච්චි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share