ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට හෝ වෙනත් රටකට යාමට පෙර වැඩිහිටියන් සහ දරුවන් ලබාගත යුතු එන්නත් වර්ග මෙන්න

What types of vaccinations should adults and children receive before traveling to Sri Lanka or another country from Australia?

What types of vaccinations should adults and children receive before traveling to Sri Lanka or another country from Australia? Source: Getty

ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට හෝ වෙනත් රටකට යාමට පෙර වැඩිහිටියන් සහ දරුවන් ලබාගත යුතු එන්නත් වර්ග පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතාබහට.

Share