ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට "හඬක්" දීමට යන Voice ජනමත විචාරණය යනු කුමක්ද? සියල්ල සරළව මෙන්න

මෙම වසර අගදී, ඔස්ට්‍රේලියානුවන් Voice ජනමත විචාරණයට මුහුණ දීමට නියමිතය. ඇත්තටම Voice යනු කුමක්ද, ඊට පක්‍ෂව සහ විරුද්ධව ඇති තර්ක මොනවාද? මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.
Share