පවුලෙන් ඈත්ව ඕස්ට්‍රේලියාවට පැමිණි ඔබට දැනෙන මානසික පීඩනයෙන් මිදෙන්නේ මෙහෙමයි : SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay13:54 Source: Getty / Getty ImagesSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (12.73MB) දිගු කාලීනව වෙනත් රටකට සංක්‍රමණය වීම ඔස්සේ බොහෝ විට සංක්‍රමණිකයින්ට යම් මානසික පීඩනයක් ඇති කරයි. සංක්‍රමණිකයන් සංස්කෘතිකමය කම්පනයන් විඳදරාගනිමින් විදේශීය පරිසරයකට අනුවර්තනය වන විට, බොහෝ පිරිසකට තමාට නව සමාජය තුල ස්ථානයක් නොමැති බවට සහ අනන්‍යතාවය අහිමිවීම පිළිබඳ හැඟීම් ඇති වේ. කෙසේ නමුත් මෙවැනි තත්වයන් සඳහා මුහුණ දීමට සහ එය ජයගැනීමටද හැකියාව පවතී. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREසංක්‍රමණිකයන්ට දැනෙන අහිමිවීම් සහ අවතැන්වීම් වැනි හැඟීම් දරාගන්නේ කෙසේද? : SBS සිංහල 'Australia Explained'ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු