බදු නොගෙවා හිටියොත් දැනෙන ලෙසට දඩ වදින මොකක්ද මේ "ප්‍රාග්ධන ලාභ බද්ද": SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play12:27 Source: Getty / Getty imageSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (11.4MB) Capital Gains Tax (CGT) හෙවත් ප්‍රාග්ධන ලාභ බද්ද යනු, මූල්‍ය වර්ෂය සඳහා ඔබේ බදු අය කළ හැකි ආදායමට එකතු වන බදු වගකීමකි. නමුත් එය වෙනම බද්දක් නොවේ. එය කුමක්ද සහ ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) එය බලාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න._____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MORE"ප්‍රාග්ධන ලාභ බද්ද" යනු කුමක්ද සහ බදු වසරේදී එය ගෙවිය යුත්තේ කවුද? : SBS සිංහල 'Australia Explained'ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු