ගෘහස්ථ හෝ පවුල් ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් වූ තාවකාලික වීසා හිමි ඔබට ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන රැකවරණ

Mans fist attacking woman -What help can get in Australia for temporary visa holders who has been the victims of domestic or family violence

Source: Getty Images/Kittisak Jirasittichai/EyeEm

ගෘහස්ථ හෝ පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ තාවකාලික වීසා හිමියන් සඳහා ඔස්ට්‍රේලියාව තුල ලබාගත හැකි සේවාවන් සහ ඒ හා සම්බන්ධ තොරතුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රන්තයේ මෙල්බර්න් හි සොලිසිටර්වරයකු ලෙස කටයුතු කරන කීත් ජේම්ස් මහතා සමග සිදු කල සාකච්චාව.


Share