ඔබේ සුරතල් බළලා වගකීමෙන් නොබැලුවොත්, වන සතුන්ට විය හැකි හානිය ගැන SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play11:06Being a responsible cat owner will help keep your cat safe and protect Australia’s native wildlifeSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (10.16MB) ඔබ සුරතල් සතකු වශයෙන් ඕස්ට්‍රේලියාවේ බළලකු ඇති කරන්නේ නම් හෝ බළලකු ඇති කිරීමට සැලසුම් කරන්නේ නම්, වගකිවයුතු බළල් හිමිකරුවෙකු ලෙස කටයුතු කිරීම ඔස්සේ ඔබේ සුරතලා ආරක්ෂිතව තබා ගැනීමට සහ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික වන සතුන් ද ආරක්ෂා කිරීමට උපකාරී වේ. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඔබේ සුරතලාත් බළලකු නම්, ඕස්ට්‍රේලියාවේදී ඔබ දැරිය යුතු වගකීම් මොනවාද? : SBS සිංහල Australia ExplainedShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු