වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි චන්න වීරසේකර වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
කොවිඩ් වෛරසයට ගොදුරු වීමෙන් පසු ඇතිවිය හැකි Long COVID ගැන ඔබ දැනගතයුතු දේ

Long COVID can last for many weeks and months Source: Pexels / Polina Tankilevitch
කොවිඩ් වෛරසයට ගොදුරු වීමෙන් අනතුරුව ඇතැම් පිරිසකට මුහුණ දීමට සිදුවන යම් සෞඛ්‍යමය ගැටළුකාරී තත්වයක් වන Long COVID තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share