මෙල්බර්න් හි වරළත් දේපළ වෙලඳාම් නියෝජිත සිසිර මලවරආරච්චි සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
අඛණ්ඩව ඉහල යන නිවාස කුලිය නිසා පීඩාවට පත් ඔබට ඕස්ට්‍රේලියාවේ තිබෙන අයිතිවාසිකම්

Sisira Malawararachchi, Licensed Real Estate Agent - VIC Credit: Pixabay - Squirrel_photos / SBS Sinhala
ඕස්ට්‍රේලියාවේ මේ වනවිට සිදු වන නිවාස කුලී ශීග්‍ර ලෙස ඉහල යාම සහ මෙමගින් පීඩාවට පත් කුලී නිවැසියන්ට ඊට ප්‍රතිචාර දැක්වීමට තිබෙන අයිතිවාසිකම් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share