SBS සිංහල Settlement Guide ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී ඔබට වැදගත් වන කරුණු ගෙන එයි
අනාගත ඕස්ට්‍රේලියාවේ ඔබට වැදගත් වන රැකියා ක්ෂේත්‍ර පිලිබදව දැනගන්න මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Source: supplied by Kasun Kalhara
ඕස්ට්‍රේලියාවේ ඔබට රැකියාවක් සොයා ගැනීම පහසු කරන කුසලතා පිළිබද මෙම විශේෂාංගයට සවන් දෙන්න
Share