ළමුන්ට හෘද රෝග ඇතිවන ප්‍රධාන හේතු පිළිබඳ දැනගනිමු.

Source: Flickr
පෙබරවාරි මාසය ළමුන්ගේ හෘද රෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ. ළමුන්ගේ හෘද රෝග සහ ඒවාට ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ඇඩිලේඩ් නුවර ළමා රෝග විශේෂඥ වෛද්‍ය දහම් ද සිල්වා මහතා සමග SBS සිංහල සිදුකළ සාකච්ඡාව.
Share