අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට
රාමසාන් සහ Eid උත්සවය යනු කුමක්ද සහ එය ඕස්ට්‍රේලියාවේදී සමරන්නේ කෙසේද? SBS සිංහල Settlement Guide වෙතින්

Ramadan Source: Pixabay
ලොව පුරා සිටින මුස්ලිම් ජනගහනය වන බිලියන 1.97 ක් වූ පිරිසෙන් 813,000 කට වැඩි මුස්ලිම් පිරිසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මාර්තු 22 සිට අප්‍රේල් 20 දක්වා යෙදෙන රාමසාන් හෙවත් කුරානය අධ්‍යයනය කිරීම, යාච්ඤා සිදු කිරීම සහ උපවාසයෙහි නිරත වීම වැනි කාර්යයන්හි මෙන්ම Eid හෙවත් රාමසාන් මාසය අවසානයේ වන උත්සවයන්හි වැදගත්කම සම්බන්ධයෙන් දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
Share