SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
සතියේ ක්‍රීඩා විග්‍රහය: Omicron නිසා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ දී හිරවෙයි, ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට කොවිඩ්

Source: Facebook/ Sri Lanka Cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න.
Share