SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
සතියේ ක්‍රීඩා විග්‍රහය: මහේලව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකයෙකු ලෙස බඳවා ගැනීමට සාකච්ඡා, අරවින්ද හෙළි කරයි

Mahela Jayawardene (R) Aravinda de Silva (L) Source: Ishara S.KODIKARA/AFP via Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න.
Share