SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
කැච් එක අතහැර මැච් එක පැරදුනාට පැතුම්ට බැනුම් එල්ලවෙද්දී වැඩිම කඩුලු අරං වනිදු ඉදිරියෙන්: ක්‍රීඩා විග්‍රහය

Vanidu Hasaranga and Pathum Nissanka_ Sri Lankan Cricketers_ Sports Credit: Mark Metcalfe-ICC/ICC via Getty Images and AAP Image/Darren England
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න
Share