මේ වසරේදී තවත් COVID-19 රැලි දෙකක් පමණ අපේක්ෂා කරන බව ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly කියයි

Chief Medical Officer Professor Paul Kelly. Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2023 පෙබරවාරි 17 න් අවසන් වන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share