ඉක්මනින් බෝවන නැවත නැවත ආසාදනය වන XXB.1.5 ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම්: ජනවාරි 17 කාලීන විශේෂාංගය

SUQIAN, CHINA - JANUARY 4, 2023 - Illustration: XBB.1.5 strain, January 4, 2023, Suqian, Jiangsu, China. (Photo by CFOTO/Sipa USA) Credit: Costfoto/Sipa USA
ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිරෙන නවතම කොවිඩ් උප ප්‍රභේදය ගැන නවතම තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට..
Share