SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.
වෝන්ගේ මෘත දේහය ඔස්ට්‍රේලියාවට ගෙනෙයි, රාජ්‍ය අවමංගල්‍ය උත්සවය මාර්තු 30 දා MCG හිදී: සතියේ ක්‍රීඩා විග්‍රහය

Fans paid tributes to cricketer Shane Warne outside the MCG in Melbourne. Source: AAP
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රවල වල නවතම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න.
Share