Voice ජනමත විචාරණයේ ඡන්ද මධ්‍යස්ථානවලදී ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ මෙන්න: ඔක් 13 SBS සිංහල කාලීන විග්‍රහය

R2R PODCAST GFX VOTING 4_SAND.jpg

Source: SBS

ඔස්ට්‍රේලියානු මැතිවරණ නිලධාරීන් ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙන Voice to Parliament ජනමත විචාරණය සඳහා ඡන්දය දීමේ මූලික නීති විස්තර කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share