ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හට සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු : මෙවර විනිවිද මාසික කතිකාව තුලින්Play24:15 Source: PixabaySBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (44.41MB) SBS සිංහල සෑම මසකම අවසාන අගහරුවදාම ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අවධානය යොමු කලේ ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හෝ වැඩිහිටියන් හට මෙහි සිටින කාලය තුලදී සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු අපිත් සමග කතා බහට එකතු වුනා මෙල්බන් නුවර රුපා ජායතිලක, තමරා කන්දරගම , සිඩ්නි නුවර මානෙල් , සිඩ්නි නුවර චන්දුනි, මෙල්බන් නුවර අත්තනායක, ක්වීන්ස්ලන්තයේ සුරංගි හා NSW Sri Lanka association හි සභාපතිනි ඥානී තෙනබදුSBS Radio APP (free download) - සජීවීව සවන් දීමට select radio 2channel 38 on TV (Australia only)93.1fm - Victoria / 97.7fm - NSWShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු