Melbourne cup day තුරඟ තරඟය ගැන ඔබේ අදහස කුමක්ද? මෙන්න ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැක් වූ අදහස්Play14:54Views of Sri Lankan Australians on Melbourne cup daySBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (9.74MB) ඔස්ට්‍රේලියානු සම්ප්‍රදායත් සංස්කෘතියත් විදහාපාන වසන්ත තුරඟ තරග සැණකෙළියෙ ප්‍රධානම තරඟය , Melbourne cup day ගැන ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය අපේ ප්‍රජාවේ විවිධ අදහස් වලට සවන් දෙන්න.මෙම SBS සිංහල ගුවන්විදුලි විශේෂාංගයට අදහස් දැක්වීමට සම්බන්ධ වුයේ,මෙල්බර් සිට,සුමිත් මාතරගේඅචලා සිරිතුංගසාමන්ත තැන්නගේසහ ඇඩිලේඩ් සිට පැමිණ සිටින චමල්ක අල්විස්ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු