අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- අයහපත් කාලගුණය නිසා වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට මේ සතියේ බරපතල හානි ගෙන දෙනු ඇතැයි අනතුරු ඇඟවීම්.
- ගංවතුර මට්ටම නොකඩවා ඉහළ යන බැවින් උතුරු සහ දකුණු Lismore හි පදිංචිකරුවන්ට වහාම තම වාසස්ථානවලින් ඉවත් වන ලෙස දන්වයි.
- සංක්‍රමණය වැඩි වීම ඔස්ට්‍රේලියාවේ ආර්ථික සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් වනු ඇති බවට භාණ්ඩාගාරික අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
- බ්‍රිතාන්‍යයේ හිටපු මුදල් අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉදිරිපත් වන බව තහවුරු කරයි.
- චීන ජනාධිපතිවරයා ලෙස Xi Jinping ව තුන්වන ධුර කාලය සඳහාද පත් කරයි.
- 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගවලින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ජය.