Voice to Parliament ජනමත විචාරණය අසාර්ථක වී අද ට වසරක් සපිරෙනවා: කාලීන විග්‍රහය ඔක් 14

PM Anthony Albanese and Minister for Indigenous Australians Linda Burney address Australians voting on Voice Referendum in October 2023.

Tomorrow marks one year since Australia's failed referendum on an Indigenous Voice to Parliament. Credit: AAP

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් එක්කිරීම පිලිබදව පැවති ජනමත විචාරණය අසාර්ථක වී "අද"ට වසරක් සපිරෙනවා.මේ සඳහා වැඩි ඡන්දය නොලැබුනත් එය වෙනසක් සඳහා බාධාවක් වී නැහැ. ස්වදේශික ප්‍රජාව සම්බන්ධ ගැටළු වෙනුවෙන් එකට වැඩ කිරීමට ප්‍රාන්ත රජය සහ ස්වදේශික ප්‍රජාවන් අතර ගිවිසුමක් පවතින අතර බොහෝ ප්‍රාන්ත Truth-telling යන ගිවිසුම් සමඟ ඉදිරියට යමින් සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
Study shows racial bias against indigenous people image

සෑම ඕස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් එක් අයකුම ජාතිවාදී මත දරන බවට නවතම සමීක්ෂණ වාර්තා හෙළිකරයි

SBS Sinhala

04:59

Share