අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- විදේශීය මැදිහත්වීම් වාර්තා කිරීම සඳහා බහු සංස්කෘතික ප්‍රජාවන් දිරිමත් කිරීමට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් නව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කෙර.
- උද්ධමනය පාලනයට ඔස්ට්‍රේලියානු රජයට වැඩි යමක් කිරීමට රජයට නොහැකි බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසයි.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයට මසක් තිබියදී ලේබර් පක්ෂය පසු බැස ඇති බව වාර්තා වේ.
- සංක්‍රමණික බෝට්ටුවක් අනතුරකට ලක් වීමේන් ඉතාලියේදී 59 දෙනෙකු ජීවිතක්ෂයට
- සත්කාරක දකුණු අප්‍රිකාව පරදා ාන්තා T-20 ලෝක කුසලාන කිරුළ ඔස්ට්‍රේලියාවට