ඉංග්‍රීසි හොඳනම් සංක්‍රමණිකයින්ට ඉහල වැටුප් එක්ක ඕස්ට්‍රේලියාවේ හොඳ රැකියාවකට යන්න පුළුවන්: කාලීන විග්‍රහයPlay09:31SBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.71MB) ඔස්ට්‍රේලියාවට පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍ය වීස මත බොහෝ දෙනා සංක්‍රමණය වනවා මෙසේ පැමිණෙන පිරිසට ඔස්ට්‍රේලියාව තුල තම ක්ෂේස්ත්රයේ රැකියාවක් සොයාගැනීමට ඉංග්‍රීසි දැනුමේ ඇති වැදගත්කම පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. සමහර සංක්‍රමණිකයන් ඉතා කෙටි කාලයක් තුල ඉතා ඉහල වැටුප් ලබන රැකියාවල් සොයා ගන්න සමත් වනවා.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න මාර්තු 28 දින SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්රහයට.LISTEN TOAged Care සේවකයින්ට ඓතිහාසික වැටුප් වැඩිවීමක් දෙන්න Fair work කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්SBS Sinhala25/03/202404:12PlayShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු